2020 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා වූ ඕස්ට්‍රේලියාවට බලා යාම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වී සිටින රංගන ශිල්පිනි ශලනි තාරකා විසින් තබන ලද්දක් බව පවසන සමාජ මාධ්‍ය සටහනක් මේ දිනවල දැඩි අවධානයාක් ලබාගනිමි සමාජ ජාල වල හුවමාරු වෙයි . ඇය මෙම සටහන තබා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලයේ පලකර තිබූ පෝස්ටුවක් උපුටා දක්වමින් ඊට ප්‍රතිචාර ලෙසය.
එම මුල් පෝස්ටුවද පහත පලවේ.