මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව එම ආයතන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ අදාළ සමාගම් 4 විසුරුවා හැරීමට කටයුතු කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.