මගේ ලඟ කඩුවක් තියනවා. අර්චුනා කියයි

තමා නිතරම කඩුවල් ලඟ තබාගන්නා බවත්, එය තම මෝටර් රියේ පවා තිබෙනා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසයි .

තමාට ජීවිත තර්ජන ඇතිබව නිලවශයෙන් දන්ව ඇති නමුත් මේ වන තුරුත් ආණ්ඩුවෙන් නිසි ආරක්ෂාවක් ලබා දි නැතිබව ඔහු පවසයි . ඒ අනුව කඩුවක් ලඟ තබාගැනීමට සිදුව අති බව ඔහු පවසයි . මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හා පොලිස්පතිවරයාටද දැනුම් දී ඇති බවත්, ජීවිතයට තර්ජන ඇති නිසා ආරක්ෂාව ලබාදෙන ලෙස මීට පෙර දෙවරක්ම ලිඛිතව ඉල්ලා සිටියද ඒ සඳහා ආණ්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද මන්ත්‍රීවරයා පැවසීය .

ආරක්ෂාව සඳහා මුලින්ම පිස්තෝලයක් ඉල්ලා සිටි බවත්, එය නොදුන් නිසා සතුන්ගෙන් ආරක්ෂ වීමට යොදාගන්නා ස්ප්‍රේ ගන්(Spray Gun) එකක් ඉල්ලා සිටිය බවත් ඔහු පවසයි. එයද නොදුන්