බොර තෙල් නිෂ්පාදනයේ හා මිලෙහි වෙනසක්

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය ජූලි මාසයේ සිට බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 01කින් අඩු කිරීමට තීරණය කර ඇත.

එම තීරණයත් සමග සඳුදා දිනයේ දී තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයනට වඩා වැඩි වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51කින් හෝ 2%කින් ඉදිරියේදී ඉහළ යනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *