බූස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් සහ නිලධාරීන් අතර ගැටුමක් ඇතිව තිබේ. එම ගැටුමෙන් එක් බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇත.
රැඳවියන් පිරිසකගේ සිර මැදිරි මාරු කිරීමට යාමේදී ඊට විරෝධය පාමින් මෙම ගැටුම ඇතිවී තිබේ. මේ වන විට එහි තත්ත්වය සාමාන්‍ය අතට පත්ව අතිබව වාර්තා වේ .