බදු ආදායමෙන් 82% ක් ගෙවන්නේ සමාගම් 382 ක් බව හෙළිවෙයි.

මෙරට බදුගෙවීමේ බරපතල විෂමතාවයක් පවතින බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි . එමෙන්ම මෙරට සීමිත සමාගම් 150,000 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියද, එම සමාගම්වල වලින් අයවිය යුතු බදු ආදායමෙන් 82% ක් ලැබෙනුයේ සමාගම් 382 කින් බවත් ඔහු එහිදී පැවසීය

පෞද්ගලික ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසූවේ බදු ලිපිගොනු ලක්ෂ 5 කින් බදු ගෙවන්නේ ලිපිගොනු 31000 ක් වෙනුවෙන් පමණක් බවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *