පොලිස් රථවාහන නිලධාරීන්ට ‘ගෙවන මුදල’ වැඩි කළ ප්‍රමාණ මෙන්න

පොලිස් රථවාහන අංශවලට නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර ඇති බව පොලීසිය සඳහන් .කළා.

මෙම ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස ත්‍යාග මුදල් වැඩි කර ඇත්තේ වසර 13කට පසුවයි.

එම මුදල් ප්‍රමාණ පහතින් දැක්වෙනවා.