ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන ‘හඳයා’ නමැත්තකු අල්ලා පරීක්ෂා කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයතුගේ අතක ඇඟිල්ලක් සපා කා තුවාල කර, සැකකරු අසල තිබූ ඇළකට පැන පලා ගොස් ඇතැයි රුවන්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
රුවන්වැල්ල අටලුගම ප්‍රදේශයේ හෝටලයක් අසල රැඳී සිටි මෙම පුද්ගලයා අල්ලා ගෙන පරීක්ෂා කර බැලීමට උත්සාහ කළ අවස්ථාවේ අතක ඇඟිල්ලක් සපා කා පලාගොස් තිබෙනවා.