වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න හෙට දින විශ්‍රාම යායුතුව ඇතැත් අද වන තෙක් එම ධූරයට අනුප්‍රාප්තිකයෙන් පත්කර නැත. ඊයේ ව්‍යවස්ථාදායක සභාව රැස්වුවද ඒ සම්බන්ධව සාකච්චා නොවුන බව එහි සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මාධ්‍යට පවසා ඇත.
ඒ අනුව පොලිස්පතිට සේවා දිගුවක් ලබාදීමට බොහෝ දුරට ඉඩ තිබෙනා බව වාර්තා වෙයි. එහෙත් එය ව්‍යවස්ථාදායක සභාවේ විෂය පතයට අයත් නැති බව කබීර් හෂීම් තව වැඩිදුරටත් පැවසීය.