පෑලියගොඩ ජනතාවට වරිපනම් ගෙවීම ඔන්ලයින්

පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාර්යබහුල නාගරික ජනතාවගේ පහසුව වෙනුවෙන් නවීන අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ වරිපනම් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීම රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ නගර සභාවේ දී පසුගි දා පැවැත්විණ.

ඒ අනුව www.peliyagoda.uc.gov.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් කෙටි වේලාවක් තුළ ඉතා පහසුවෙන් වරිපනම් ගෙවිය හැකි ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *