පැහැරගත් බවට බොරු කියු ගානියා ෆ්‍රැන්සිස්ට සිර දඬුවම්.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට නැමැති කාන්තාවට කොළඹ මහාධිකරණය අද දෑවසරක සිර දඬුවමක් නියමකර එය වසර 5 කට අත් හිටවන ලදි .

තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කළේයයි 2019 වසරේ අධිකරණය හමුවේ කරනා ලද ප්‍රකාශය අසත්‍ය බව පිළිගැනීමෙන් අනතුරුව ඇයට මෙම දඬුවම් නියම කරන ලදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *