සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.
සිංහල හා දෙමළ පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි . මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි
අදාළ නිවේදනය පහතින්,
