පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අද නිකුත් වෙයි

2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද (13) දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අගෝස්තු මස 18 වැනිදා දක්වා දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත යොමු කළ හැකිය.

අයදුම්පත් යොමු කිරීමේ දී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන සියලු ලිපි ලේඛන ජූනි මස 30 වැනිදාට පෙර සහතික කළ යුතු වන බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් ඇතුළත් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *