පරිඝණක ඉංජිනේරුවාට නින්ද යාමෙන් නිදහස් වටරවුමේ ලොකු අනතුරක්

කොළඹ නිදහස් කුරුඳුවත්ත නිදහස් වට රවුම අසළ වාහන හසුරවමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සුඛෝපභෝගී ජීප් රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එම ජීප් රථය පැදවූ පුද්ගලයා තොරතුරු තාක්ෂණයට අදාල රැකියාවක් කරන අතර ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කරන ලද බවත් එහිදී ඔහු බීමතින් නොසිටිබව සනාතවූ බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

තොරතුරු තාක්ෂණයට අදාලව කරන රැකියාව හේතුවෙන් අධික නිදි මැරීම පරිඝනක භාවිතය නිසා ඇති වූ තෙහෙට්ටුව නිසා නින්ද යෑම නිසා ඔහු අතින් මෙම අනතුර සිදුවී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *