ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාශය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නකි.

කොළඹ නගරයට නව අරුතක්  

සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට එහා ගිය ශ්‍රී ලාංකේය හැකියාවන් හා නව්‍යකරණ සංකේතයන් මනාව විදහා දක්වන City of Dreams Sri Lanka කොළඹ නගරයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය බවට පත් වන්නේ නිරායාසයෙනි. සුවිශේෂී උත්සව අවස්ථා සඳහා සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි City of Dreams ඉහළ ආදායම් ලබන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගනිමින් දේශීය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටියි. 

දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන මේ තුලින් සියලු සේවාවන් එකම වහලක් යටදී සිදු කර ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන් වෙත ඉමහත් පහසුවක් අත්කර දෙමිනි. 

කාමර 687කින් සමන්විත Cinnamon Life සහ අති සුඛෝපභෝගී කාමර 113කින් සමන්විත NUWA හෝටල් සමඟින් ජාත්‍යන්තර තත්ව හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන අති නවීන කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුලින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත.

සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ දායකත්වයෙන් සකසනු ලබන ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර උරුමයන් සමඟින් පාරිභෝගිකයින් වෙත නවතම ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් හඳුන්වා දීමට City of Dreams කටයුතු කර ඇත්තේ සුවිශේෂී අවන්හල් හා බාර් 17ක් සමඟිනි.

එමෙන්ම පිළිගත් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාම සහිත සාප්පු සංකීර්ණයක් තුළින් තමන්ට අවශ්‍ය හොඳම නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාවද මෙහි පැමිණෙන අමුත්තන් වෙත උදා කර දෙන City of Dreams විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන සියලු පහසුකම්වලින්ද සමන්විත වේ. එසේම City of Dreams හි නිවාස හා කාර්යාල සංකීර්ණය තුළින් පරිපූර්ණ නිවසක් හෝ කාර්යාලයක් වෙන් කර ගැනීමට දෙස්, විදෙස් පාරිභෝගිකයින්ට අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි.