නිමල් ලන්සා හදන සන්ධානයේ ලොකුම පුටුව අනුර ප්‍රියදර්ශනට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා විසින් ආරම්භ කර ඇති නව දේශපාලන සංධානයේ නායකත්වයේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාට පැවරීමට නියමිත නියමිත ඇති බව වාර්තා වේ.

නව සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ රැස් වූ අවස්ථාවේදී මෙම කිරණ කිරණ වලට එළඹි බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සහ නිමල් ලංසා යන අමාත්‍යවරුන් විසින්, විවිධ පාර්ශ්ව පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමේ බලය ඇතුළු සියලු වගකීම් මේ ආකාරයට අනුර ප්‍රියදර්ශන යාපාට පැවරීමේ යෝජනාව සෙසු මන්ත්‍රීවරුන් ඉදිරියේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *