කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.ගිනි නිවන රථ පහක් පමණ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ පහකට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර මෙවන විට එම ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.