කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය කාලයේ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ සිදු වූ නවක වධය සිදුවීමක් සම්බන්ධයෙනි.
අද (26) දින ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැහැමි මධුෂිකා