ධනුෂ්ක ගුණතිලක එයත් එක්ක ලංකාවට ඇවිත්

ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරු බව තීන්දු කිරීමෙන් පසු මාස ​​11 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිට ආපසු සිය රට බලා පැමිණ තිබේ.

ඒ ඔහුගේ පෙම්වතිය ද සමඟයි.

ධනුෂ්ක ගුණතිලක සිය පෙම්වතිය සමග මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන් යානයේ සිය මිත්‍රයකු සමග පෙනී සිටි ඡායාරූපයක් අද සමාජ මාධ්‍ය සංසරණය වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *