දේශනයට ප්‍රථම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකට මල් පූජා කළ ඉන්දීය අගමැති

ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ දේශනයක් කළ අතර දේශනයට ප්‍රථම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකට මල් පූජා කළේය.

උත්සවයට පැමිණ සිටි සංඝයා වහන්සේලාට වැඳ ඔහු දේශනය ආරම්භ කර තිබෙනවා.