දීගොඩ කුමාර නිදොස් කොට නිදහස්

ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාරට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

එම තීන්දුව අද (06) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
 
ඒ අනුව එල්ල වූ චෝදනාවලින් ඔහුව නිදහස් වී තිබෙනවා.