දිස්ත්‍රික්ක තුනකට හෙට සුනාමි පෙරහුරුවක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට (04) දිනයේ දිස්ත්‍රික්ක තුනකට සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල, එම පෙරහුරුව පැවැත්වීමට නියමිතවේ.

ඒ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *