ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නලින් ධම්මික සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කළාපය නිසා මතුව ඇති ගැටළු නිසා මෙම තීරණය ගැනීමට ඇති බවය. එබැවින් සංකේත වර්ජනයක් කැඳවා ඊට විරෝධය පෑමට තම සංගමය තීරණය කළ බවය .