තියුණු ආයුධයකින් පහර දී ගුරුවරියක් ඝාතනය කරයි

මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී( 26 )හැවිරිදි ගුරුවරියක ඝාතනය කර තිබෙනවා.

පාසල නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටි ගුරුවරියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතිබව වා‍ර්තා වේ. මාතර ඌරුබොක්කේදී අද පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇත. ප්‍රේම සබඳතාවයක් මුල්ක‍රගත් ආරවුලක් නිසා මේ ඝාතනය සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඝාතනය සිදු කළ බව පැවසෙන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *