තංගල්ල, උණාකුරුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මියගොස් ඇත්තේ අඹු සැමි යුවළකි.තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .