Bharti Airtel Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇතිබව වාර්තවේ.
මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ විසින් කොළඹ වෙළෙඳපොළ දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. නිවේදනය පහත පලවේ.