කල්ලංචිය, කනදරාව කුඹුරු ඉඩම් වල දමා තිබූ T56 පතුරම් 46 ක් සොයා ගෙන ඇත .
119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (05) පස්වරුවේ එම පතුරම් තොගය සොයාගත් බවත්, සොයාගන්න අවස්ථාව වන විට එම පතරොම් දිරායාමට ලක්ව තිබූ බවත් වාර්තා වේ .