සිරිසගබෝ නාට්‍ය යේ ඇතුළත් මෙම බොදු ගීතය රචනා කර ඇත්තේ ජෝන් ද සිල්වා ශූරීන් විසිනි(1903දී) විශ්වනාත් ලෞජි විසින් තනුව නිර්මාණය කර ඇත.
මෙම ගීතය සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.