ජනපති සහ පොහොට්ටු ලොක්කෝ අතර සාකච්චා තීරණයක් නැතිව නිමවෙයි

රාජ්‍ය දේපළ විකිණීම සහ උතුරු නැගෙනහිර දෙපාළාත් සඳහා යෝජිත බලය බෙදීම පිළිබඳ ඇතිවූ අවිනිස්චිත තත්ත්වය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ පැවති සාකච්ඡාව අවසන් තීරණයක් නොමැතිව නිමාවූ බව වාර්තා වේ.

මෙම වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර නිරාකරණය කරගතයුතු දේශපාලන කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ මෙම සාකච්චාවේ පැවැත්වුන බව වාර්තා වේ .