ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කළාපයන් සහ ගුවන් කළාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .

ජනාධිපතිවරයා අද (05) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.