ජනධිපති පාර්ලිමේන්තුවට පැමිණේ .

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය .

අද දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර ඊට සුළු වේලාවලට පසු ජනධිපත්වරයා පාර්ලිමේන්තිවට පමිණි බව වාර්තා වේ

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දින පාර්ලිමේන්තු න්‍යයාය පත්‍රයට ඇතුළුව තිබේ .