චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා හෙට (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යලි ගොඩනැගීම පිලිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ප්‍රතිසංස්කරණ සඳහා ලබාදීමට නියමිත ආධාර පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී තිබේ.