චාමර සම්පත් කියන්නේ බොරු අමාත්‍ය අනන්ද විජේපාල කියයි

තමා පොලිස් සේවයෙන් නෙරපා හැරියේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ දේශපාලන කටයුතු වල නියැළුන නිසාබවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් කළ ප්‍රකාශය මහජන් ආරක්සක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රතික්ෂේප කරයි.

තමා සන්නද්ධ දේශපාලන කටයුතු වල නියැළී නැති බවත්, පොලිසියෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ඔහු පවසයි .