චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ඇත. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙසේ අල්ලස් කොමිසමට කැඳවා ඇත .