ගීතා කුමාරසිංහ සජබට එක්වෙයි

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ සහය සමගි ජනබලවේගයට ලබා දෙමින්මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක්වුණා.

මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස එක් වූ අතර මෙවර ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට නියමිතයි.