නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය තව දුරටත් ශ්‍රී ලංකාවට ලඟාවෙමින් පවතින බව වාර්තා වේ . එය අද (09) පස්වරු 7 පසු වන විට මඩකලපුව සිට කිලෝමීටර් 110ක් පමණ ඊශාන දෙසින් ස්ථානගතව තිබූ බව පැවසේ.