ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට හැකියාව ඇති බවත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහාය ගැනීමට තමන්ට මැදිහත් විය හැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, හබරාදූව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී අදහස් දක්වමින්.