කොළඹ නුවර මාර්ගය විවෘත කරයි.

කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පළමු නායයාමෙන් පසු වසා දමන ලද මාර්ගය නැවත විවෘතකළද පැය 24 ක් තුළ නැවත එය වසා දමනා ලදි.