මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කුඩු රොෂාන්’ නැමැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරු සතුව තිබූ මිලිමීටර් 9 ගිනි අවියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.