ක්‍රීඩා ඇමති නෙරපා හරියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිබේ. දැනට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ නිල ලිපිය ඔහුට භාරදුන් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. රොෂාන් රජයේ අනෙකුත් සියලුම තනතුරුවලින් ද නෙරපා හැර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!