අනුරාධපුර පුත්තලම පාරේ කලාඔය පාලම උඩ මගීන් 60 දෙනෙකු සමග බස් රථයක් නතර වී ඇතිබවත්, පැය එකහාමාරකට ආසන්න කාලයක සිට බසය එහි රැඳී තිබෙනා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේදී අද පැවසීය .
ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද එම සිද්ධිය සත්‍ය බව පැවසීය . එම බස් රිය සය එහි සිටිනා මගීන් ගලවා ගැනීම සඳහා හමුදා කණ්ඩායම් දෙකක් කැඳව අති බවද ඔහු පැවසීය .