කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක් වාංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේන බව වාර්තා වේ .
ඒ සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වෙත ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. එ
සැකකාරියන් වයස අවුරුදු 31ක් වන අතර ඔවුන් කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.
පැමිණිලිකරු අවස්ථා කිහිපයදකදී සැකකාරියන් ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවත් විදෙස් ගමන් බලපත්‍රය ද සැකකාරියන් ට ලබාදී ඇත බවත් වාර්තා වේ. ඒ අනුව සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක වේ.