උදැල්ලකින් ගසා කාන්තාවක් මරා දමයි .

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවක් ඝාතනය කර අති බව වාර්තා වෙයි .

ඊයේ පස්වරුවේ නෙන ඝාතනය සිද්ගුව අති බවත් , එම පුද්ගකයා උදැල්ලකින් කාන්තාවගේ හිසට පහර දී ඝාතනය කර ඈඅති බද්ව්ටහ් පොලිසිය පවසයි .

මරණකාරිය හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි. පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරනලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු 59 හැවිරිදි වියේ පසුවන අයෙක් බවත් වාර්ත වේ. පොතුවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.