උද්දික ප්‍රේමරත්න පවුල පිටින් කැනඩාවේ පදිංචියට යයි

ඊයේ දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ සදහා අවශ්‍ය කටයුතු මෙ වන විටත් සූදානම් කර ඇතිබව පැවසේ.

පෞද්ගලික හේතු මත යැයි පවසමින් ඔහු ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාල ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබිණි. එම ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එස්.ඊ. මුතුකුමාර දිවුරුම් දීමට නියම නියමිතව ඇත.