සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී නේපාලයේදී අත් අඩංගුවට පත්ව ඇතිබව වාර්තා වේ .
ඝාතකයාට අවශ්‍ය ගිනි අවිය අධිකරණ පරිශ්‍රය තුලට ගෙනගොස් බාර දීමේ චෝදනන්ව එල්ල වී ඇති ඇය රටින් පලාගිය බවට තොරතුරු ලැබී තිබුනි . ඉෂාර සෙව්වන්දි අත් අඩංගුවට පත්ව් ඇත්තේ තවත් පුද්ගලයන් පස් දෙනෙක් සමගය.