ඉරාන ජනාධිපති සිහිකරමින් ලංකාවේ පැවති දන්සල

මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ වැල්ලවාය පහේ කණුව ප්‍රදේශයේ ජනතාව දන්සැලක් සංවිධානය කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා දිවයිනට පැමිණි අවස්ථාවේ වැල්ලවායේ ප්‍රදේශයේ ජනතාව හමුවීමට ද පැමිණ සිටියා.

ඔහුව සිහිපත් කරමින් නුඩ්ලස් දන්සැලක් මෙලෙස පවත්වා තිබෙනවා.