ඉන්දුනීසියාවේ ජාවා නුවර පිහිටි පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්ම එහි සිටි සිසුන්ගෙන් සිසුන් තිදෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු සුන්බුන් අතර සිර වී සිටින බව වාර්තාවේ.
තවත් 101 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි . තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතුරින් වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවත් මරණ ගණන ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
සුන්බුන් අතර සිරවී සිටින බවට විශ්වාස කෙරෙන 38 දෙනෙකු සොයා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.