ඇල්ල වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් ඇද වැටී තිබේ . ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *