ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බව, වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙලෙස බදු ඉහල දැමීම හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.