කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් සංවිධානය කරන ලද රථ පෙළපාලියක් අද පැවැත්වුණා
මේ ආරම්භ වූයේ විද්‍යාල දෙක ඉදිරිපිටින්.අනතුරුව මෙම රථ පෙළපාලිය මරදාන ලේක් හවුස් හන්දිය හරහා ගාලු මෝදර පසුරමින් කොල්ලුපිටියට පැමිණ විහාර මහා දේවි උද්‍යානය අසලින් අවසන් වුණා
මෙම පෙළපාළිය සඳහා මෝටර් රථ යතුරුපැදි ඇතුළු රථ වාහන රාශියක් පැමිණ සිටියා